Monday, July 26, 2010

..:: මට සුභ උපන්දිනයක් වේවා ::..

අද මගේ උපන්දිනය.. ජුලි 27.. හොදයි නේද..?? 
ඉතින් මට wish කරන්නැද්ද ඔයාල? ඔන්න මම කේක් කපනවා....

 


එකත් හරි.. ඔන්න මම වෙනසකටත් එක්ක බ්ලොග් එකත් ටිකක් වෙනස් කරා..
අද කරන්න වැඩ ගොඩාක් හිතන් හිටිය. එත් එකක්වත් කරන්න බැරිවෙයි වගේ. එක වැඩක්නම් කරා.. එ තමයි පොස්ට් එකක් දාන එක..

එහෙනම් මම කට්ටියටම ජය වේවා..!!
හෙට බ්ලොග් එකේ සෙට් එකට party යක් දෙනව.. කට්ටියම එන්න ඔනා...

Thursday, July 22, 2010

Saturday, July 10, 2010

..:: එච්.ආර්. ජොතිපාල ::..


අප කවුරුත් ජොති යන ආදර නාමයෙන් හදුන්වන එච්.ආර්. ජොතිපාල ගායකයාණන් සුරතලි චිට්ත්‍රපටියෙන් ''සිරියාමේ සාරා' ගිතය ගායනා කරමින් ගායන දිවියට පිවිස එතැන් පටන් සිය ගනනක් ගී ගයා රසික සිත් අමන්දානන්දයට පත් කලේය. ජිවත්ව සිටියදි චිත්‍රපට හා කැසට් ශේස්ත්‍රයන් විජයග්‍රහනය කල ජොති වත්මන්හි පවා කැසට් ශේස්ත්‍රය තුල වාර්තාගත ජනප්‍රියත්වයක් පෙන්නුම් කොට ඇත. දශක කිපයක් හා අදටත් ජනප්‍රිය ජොති 1987 ජුලි මස 7 දින අපෙන් සමුගති...