අද මගේ උපන්දිනය.. ජුලි 27.. හොදයි නේද..??
ඉතින් මට wish කරන්නැද්ද ඔයාල? ඔන්න මම කේක් කපනවා....

එකත් හරි.. ඔන්න මම වෙනසකටත් එක්ක බ්ලොග් එකත් ටිකක් වෙනස් කරා..
අද කරන්න වැඩ ගොඩාක් හිතන් හිටිය. එත් එකක්වත් කරන්න බැරිවෙයි වගේ. එක වැඩක්නම් කරා.. එ තමයි පොස්ට් එකක් දාන එක..
එහෙනම් මම කට්ටියටම ජය වේවා..!!
හෙට බ්ලොග් එකේ සෙට් එකට party යක් දෙනව.. කට්ටියම එන්න ඔනා...