Wednesday, April 28, 2010

..:: රැ.. සිහිනෙන් ::..


‍රැ.. සිහිනෙන් ඔබ ලග මා සැතපෙනවා..
මා... සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා..

මේ බැදුනු සෙනේ කෙදිනද මා පවසනේ.
ආ..දරිය කියා කෙලේසද මා අමතන්නේ.
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ...

ඈ සනසවමින් ගී වැල් ගයමී මෙමා.
ඒ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්.
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ..




ගායනය : නාමල් උඩුගම

Sunday, April 25, 2010

..::: සංගිතයේ වීරයින් :::.. (ගුණදාස කපුගේ)

ගුණදාස කපුගේ



යළුවනේ ගුණදාස කපුගේ කියන්නේ මගේ ආසම ගායකයෙක් එතුම අප අතරින් වෙන් වුනේ මෙවැනි අප්‍රියල් මාසයක. එ නිසා මම එතුමා ගැන පුංචි ලිපියක් පල කරනන් හිතුව.

හැත්තැව දශකයේ මුල භාගයේ දි ගුවන් විදුලි සරල ගී ශිල්පියකු වශයෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසි ගුණදාස කපුගේ ගායකයනන් ජනප්‍රියත්වය කරා වේගවත් ගමනක් පැමිණි අයෙකි.

ජනතාවදි ගායකයෙකු ලෙසින් පිඩිත ජනතවගේ විමුක්ති අරගලය උදෙසා සිය "කම්පන" නම්වු සන්ගීත සමදිය තුලින් විශාල මෙහෙයක් කල කපුගේ ගායකයනන් උගත්-නුගත්, උස්-පහත්, නාගරික-ගැමි ආදි භෙදයකින් තොරව සැමගේ ජනප්‍රිය ගයකයා බවට පත්විමට තරම් භගයවන්ත විය. පුරා දශක තුනක කාලයක් ශ්‍රි ලාන්කික රසිකයින්ගේ රස භාවය වෙනුවෙන් ගී ගැයු ඔහු 2003 අප්‍රේල් මස 03 වෙනිදා අප අතරින් වියෝ සදහටම වෙන්විය..


ඔබ වැනි ගයකයින් සදා අමරණියයි..






Saturday, April 24, 2010

..::: YouTube 5 වෙනි ජන්මදිනය :::..

සුභ උපන් දිනයක් වේවා YOU TUBE ..!!

YouTube ට අවුරුදු 5ක් සම්පුර්ණ මෙ මාසේ. YouTube 2005 පෙබරවාරි මාසයෙ අරම්භ කරත් පලමුවැනි Video එක Upload කරේ 2005 අප්‍රේල් 23 වෙනිද.
එකේ නම තමයි "Me at the zoo". තප්පර 18 Clip එකක්. අද වෙනකොට මෙ clip එක 2,162,419 දෙනෙක් බලල තියනවා..

මේ තියෙන්නෙ ඒ clip එක...




YouTube අරම්භය....

Wednesday, April 21, 2010

..:: කැවුම් කන්න ආස අයට ::..

මෙන්න මම ඔයලට අලුත් අවුරුද්දෙ අලුත් දෙයක් ගෙනාව..

බලන්න අවුරුදු කැම මේසෙ ලස්සන.. මෙව හදල තියෙන්නෙ පානදුරෙ අම්ම කෙනෙක්.. බලන්න එ අම්මට කොච්චර නිර්මණශිලි හැකියවක්ද තියෙන්නෙ කියල.. 

මොකක් වගෙද පේන්නෙ ඔයලට..?? ඔව් මෙක කැවුමක් අඩි 3 ක් උසයි. මෙක හැදුවෙ කොහොමද කියලනම් දන්නැ.

මේ කැවුම් හැදුවෙ කොහොමද කියලනම් මට හොයාගන්න බැරිවුනා. මට මෙව දුන්නෙ මිඩියා එකෙ ඉන්න මගෙ යාලුවෙක්.

 කොහොමද මෙව කන්න තිබුනනම්.. මරු නේද..??

ඔයලගේ අදහස් දක්වනවනම් එක මට ලොකු ශක්තියක්..!! 

Tuesday, April 20, 2010

(@_@) සුබ දවසක් ::..

හලෝ.... සුබ දවසක් ඔයල හැමොටම කොහොමද ඉතින් අවුරුදු ජයද..?මමනම් වෙනද වගේම 14 වෙනිදත් වැඩ. දැන් තමයි නිවාඩුවක් හම්බවුනේ. මගේ බ්ලොග් එක බලන ඔයාලට ගොඩක් ස්තුතියි..!!මම දන්න අලුත් දෙවල් ගොඩක් දෙන්න මම බලපොරොත්තු වෙනව. ඒකට ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනව. මම පොස්ට් කරන දෙවල් වල හොද නරක මට කියන්න..

ස්තුතියි..

මැක්ස්කසුන්@යාහු.කොම්

Tuesday, April 13, 2010

සුභ අලුත් අවුරුද්ද වෙවා..!!



14-04-2010 කරදර ජරමර නැති එලකිරි වගේ සුභ

සතුට සාමය පිරුණු කිරියෙන් පැනියෙන් උතුරන

ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්ද වෙවා..!!

Saturday, April 10, 2010

Rabne Banadi Jodi ..:: දෙවියන් මැවු යුවල ::..


මෙ ‍ෆිල්ම් එක ඔයාල බැලුවද? මම බලපු ලස්සන ආදර කතාවක් මෙක.. ‍ෆිල්ම් එකෙ රගපන්නෙ ශාරුක්ඛාන් සහ අනුශ්කා යන නිලිය. මෙහි ශාරුක්ඛාන් "සුරෙන්දර්" ලෙසත් අනුශ්කා "තානි" ලෙසත්ය..
සුරෙන්දර් විවහ වන්නේ තම ගුරුවරයාගෙ දුව වන තානි වය. ඈය මෙම් විවහයට එතරම් කැමැත්තක් නොදක්වයි. නමුත් සුරෙන්දර් ඈයට ගොඩක් ආදරය කරයි..
අන්තිමට සුරෙන්දර්ගෙ ආදරය ඈය තෙරුම් ගනි.. සුරෙන්දර් ඈයට මෙතරම් අදරෙ බව දැන ඈයත් සුරෙන්දර් ට ගොඩක් ආදරය කරයි..
මෙක බලන්නම ඔන ‍ෆිල්ම් එක්ක්...
මෙ වගෙ අදරය කරොත් කෙල්ලන්ට පිස්සු හෙදෙයි..

මෙන්න එකෙ සොන්ග් එක්ක්.. බලන්න... 

"Thani Patner.. Hamhe rahi payar he.. Fir milenge.. Chalthe Chalthe..."



Aao Wish Karen ..:: එන්න පැතුමක් ඉල්ලන්න ::..


අද නම් මම ඔයාලට අරගෙන ආවෙ හින්දි චිත්‍රපටයක්. මේක පොඩි ළමයෙක් දකින ලස්සන හීනයක් ඇත්ත වෙන කතාවක්. කතාවෙ පොඩ්ඩක් මම කියන්නම්කො මේ කතාවෙ ඉන්නව අවුරුදු 12ක පොඩි පිරිමි ළමයෙකුයි ඒ වගේම අවුරුදු 21ක ගැහැණු ළමයෙකුයි. මේ පොඩි පිරිමි ළමය අර ගැහැණු ළමයට ආදරය කරනවා. ඒ පිරිමි ළමයගෙ ලොකුම හීනය තමයි අර ගැහැණු ළමය එක්ක යාලු වෙන එක. ඒත් මේ පොඩි ළමයට ඒ දේ කරන්න බැහැනෙ. මොකද ඒ පිරිමි ළමය පොඩියිනෙ. ඒ වුනත් මේ ළමය දකින එකම හීනය තම එයා ආදරය කරන ළමයව යාළු කර ගන්න එක. ඒ ළමයා දකින හීනය සැබෑ කරගන්න උදව් කරන්නෙ සුරදූතයෙක්. ළමයගෙ හීනය සැබෑ වුනත් ළමයට ලොකු කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනව. ඒ මොනවද ප්‍රශ්ණ කියල ඔයාලම බලන්නකෝ




Monday, April 5, 2010

ආදරනීය ඔයාට...!!


ආදරනීය ඔයාට...!! 

මගෙ බ්ලොග් එක බැලුවට ගොඩක් ස්තූතියි...

නම කියන්න බැරි උනත් මම ඔයාට ගොඩාක් ආදරෙයි..

මගෙ හැම දෙයක්ම ඔයා වෙනුවෙන්...මෙ පිදුම ඔයාටයි..


ඔයාගෙම කසුනී....

ඔය දෑත මට බොහෝ දුර වැඩිය...!!


පිනි කඳුළු පිසලමින්

සිනා සඳ‍රැස් ගෙනා

සුපෙම්වත !! ඔය දෑත

මට බොහෝ දුර වැඩියි . . . . . .

ඔබේ සිත ලඟින් හිඳ

රහස් මුමුනනා මුත්..