Monday, April 5, 2010

ඔය දෑත මට බොහෝ දුර වැඩිය...!!


පිනි කඳුළු පිසලමින්

සිනා සඳ‍රැස් ගෙනා

සුපෙම්වත !! ඔය දෑත

මට බොහෝ දුර වැඩියි . . . . . .

ඔබේ සිත ලඟින් හිඳ

රහස් මුමුනනා මුත්..

No comments:

Post a Comment