Saturday, April 10, 2010

Rabne Banadi Jodi ..:: දෙවියන් මැවු යුවල ::..


මෙ ‍ෆිල්ම් එක ඔයාල බැලුවද? මම බලපු ලස්සන ආදර කතාවක් මෙක.. ‍ෆිල්ම් එකෙ රගපන්නෙ ශාරුක්ඛාන් සහ අනුශ්කා යන නිලිය. මෙහි ශාරුක්ඛාන් "සුරෙන්දර්" ලෙසත් අනුශ්කා "තානි" ලෙසත්ය..
සුරෙන්දර් විවහ වන්නේ තම ගුරුවරයාගෙ දුව වන තානි වය. ඈය මෙම් විවහයට එතරම් කැමැත්තක් නොදක්වයි. නමුත් සුරෙන්දර් ඈයට ගොඩක් ආදරය කරයි..
අන්තිමට සුරෙන්දර්ගෙ ආදරය ඈය තෙරුම් ගනි.. සුරෙන්දර් ඈයට මෙතරම් අදරෙ බව දැන ඈයත් සුරෙන්දර් ට ගොඩක් ආදරය කරයි..
මෙක බලන්නම ඔන ‍ෆිල්ම් එක්ක්...
මෙ වගෙ අදරය කරොත් කෙල්ලන්ට පිස්සු හෙදෙයි..

මෙන්න එකෙ සොන්ග් එක්ක්.. බලන්න... 

"Thani Patner.. Hamhe rahi payar he.. Fir milenge.. Chalthe Chalthe..."



1 comment:

  1. Blog eke samahara fonts display wenne ne. Ube malunta kanda dala ne. un badaginne inne perethayo wage kanne kema dammama.

    ReplyDelete