Saturday, April 10, 2010

Aao Wish Karen ..:: එන්න පැතුමක් ඉල්ලන්න ::..


අද නම් මම ඔයාලට අරගෙන ආවෙ හින්දි චිත්‍රපටයක්. මේක පොඩි ළමයෙක් දකින ලස්සන හීනයක් ඇත්ත වෙන කතාවක්. කතාවෙ පොඩ්ඩක් මම කියන්නම්කො මේ කතාවෙ ඉන්නව අවුරුදු 12ක පොඩි පිරිමි ළමයෙකුයි ඒ වගේම අවුරුදු 21ක ගැහැණු ළමයෙකුයි. මේ පොඩි පිරිමි ළමය අර ගැහැණු ළමයට ආදරය කරනවා. ඒ පිරිමි ළමයගෙ ලොකුම හීනය තමයි අර ගැහැණු ළමය එක්ක යාලු වෙන එක. ඒත් මේ පොඩි ළමයට ඒ දේ කරන්න බැහැනෙ. මොකද ඒ පිරිමි ළමය පොඩියිනෙ. ඒ වුනත් මේ ළමය දකින එකම හීනය තම එයා ආදරය කරන ළමයව යාළු කර ගන්න එක. ඒ ළමයා දකින හීනය සැබෑ කරගන්න උදව් කරන්නෙ සුරදූතයෙක්. ළමයගෙ හීනය සැබෑ වුනත් ළමයට ලොකු කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනව. ඒ මොනවද ප්‍රශ්ණ කියල ඔයාලම බලන්නකෝ




No comments:

Post a Comment