Saturday, April 24, 2010

..::: YouTube 5 වෙනි ජන්මදිනය :::..

සුභ උපන් දිනයක් වේවා YOU TUBE ..!!

YouTube ට අවුරුදු 5ක් සම්පුර්ණ මෙ මාසේ. YouTube 2005 පෙබරවාරි මාසයෙ අරම්භ කරත් පලමුවැනි Video එක Upload කරේ 2005 අප්‍රේල් 23 වෙනිද.
එකේ නම තමයි "Me at the zoo". තප්පර 18 Clip එකක්. අද වෙනකොට මෙ clip එක 2,162,419 දෙනෙක් බලල තියනවා..

මේ තියෙන්නෙ ඒ clip එක...




YouTube අරම්භය....

No comments:

Post a Comment