Tuesday, April 20, 2010

(@_@) සුබ දවසක් ::..

හලෝ.... සුබ දවසක් ඔයල හැමොටම කොහොමද ඉතින් අවුරුදු ජයද..?මමනම් වෙනද වගේම 14 වෙනිදත් වැඩ. දැන් තමයි නිවාඩුවක් හම්බවුනේ. මගේ බ්ලොග් එක බලන ඔයාලට ගොඩක් ස්තුතියි..!!මම දන්න අලුත් දෙවල් ගොඩක් දෙන්න මම බලපොරොත්තු වෙනව. ඒකට ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනව. මම පොස්ට් කරන දෙවල් වල හොද නරක මට කියන්න..

ස්තුතියි..

මැක්ස්කසුන්@යාහු.කොම්

2 comments:

  1. කෝ අර කැවුම ??? :0

    ReplyDelete
  2. ඔන්න කැවුම දැම්ම.. බොහොම ස්තුති කමෙන්ට් එකට..

    ReplyDelete