Sunday, April 25, 2010

..::: සංගිතයේ වීරයින් :::.. (ගුණදාස කපුගේ)

ගුණදාස කපුගේ



යළුවනේ ගුණදාස කපුගේ කියන්නේ මගේ ආසම ගායකයෙක් එතුම අප අතරින් වෙන් වුනේ මෙවැනි අප්‍රියල් මාසයක. එ නිසා මම එතුමා ගැන පුංචි ලිපියක් පල කරනන් හිතුව.

හැත්තැව දශකයේ මුල භාගයේ දි ගුවන් විදුලි සරල ගී ශිල්පියකු වශයෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසි ගුණදාස කපුගේ ගායකයනන් ජනප්‍රියත්වය කරා වේගවත් ගමනක් පැමිණි අයෙකි.

ජනතාවදි ගායකයෙකු ලෙසින් පිඩිත ජනතවගේ විමුක්ති අරගලය උදෙසා සිය "කම්පන" නම්වු සන්ගීත සමදිය තුලින් විශාල මෙහෙයක් කල කපුගේ ගායකයනන් උගත්-නුගත්, උස්-පහත්, නාගරික-ගැමි ආදි භෙදයකින් තොරව සැමගේ ජනප්‍රිය ගයකයා බවට පත්විමට තරම් භගයවන්ත විය. පුරා දශක තුනක කාලයක් ශ්‍රි ලාන්කික රසිකයින්ගේ රස භාවය වෙනුවෙන් ගී ගැයු ඔහු 2003 අප්‍රේල් මස 03 වෙනිදා අප අතරින් වියෝ සදහටම වෙන්විය..


ඔබ වැනි ගයකයින් සදා අමරණියයි..






No comments:

Post a Comment