Thursday, June 3, 2010

..:: වැස්ස ඇති කියල හිතුන දවසක් ::..

මට Royal Park එකට යන්න තිබුන පොඩි වැඩකට.. ඉතින් මම පාන්දර දත කට මැදල එහෙම එලකිරි සුට් එකක් දාගෙන ලැස්ති උනා..

මගෙ යාලුවත් මගදිම සෙට් උනා..
ඔන්න අපි පිටත් උනා..

Royal Park උඩම තට්‍ටුවේ තමයි අපි වැඩ කරේ එ කියන්නෙ 26 වෙනි ත්ට්‍ටුවේ.අපිට එලියට එන්න chance එකත් ලැබුන.. මෙ තියෙන්නේ royal park එකේ උඩම තට්‍ටුවේ ඉදල බැලුවම colombo එක පේන් හැටි.මාර ලස්සනයි මගේ phone එකේ කැමරා එක quality මදි නැත්තම් නියමෙට පෙනවා..



අනේ ටික වේලාවයි අවට සිරි නැර්බුවේ...මෙන්න කොහෙද මන්ද ඉදල අවනෙ වැහි කලුවක්.. අනෙ ඉතින් වෙනද වගේ පොඩ්ඩක් වැහැල නවති කියල හිත හදාගත්ත..

මේ තියෙන්නෙ පොඩි වැහි කලුව..



වැස්ස නෙමෙයි මම හිතුවේ අහස කඩන් වැ‍ටුන කියල.. හෙන ගහ ගහ වහිනව.. කරන්න දෙයක් නැ යන්න තැනකුත් නැ නොතෙමි ඉන්න පොඩි තැනල් ලැබුන එතනට වෙලා හිටිය..




පායන පාටක් තිබුනේ නැ. ගෙදර යන්න විදිහකුත් නැ. ‍රැ කැම එකනම් uncle කෙනෙක් ගෙනත් දුන්න.. වැඩෙන්ම් ඉවරයි. කරන්නම දෙයක් නැති පාර royal park එකේම නිදාගන්න තිරණය කරා..

මෙන්න අපි නිදි...

අනේ ඇස් දෙක පියාන නිදාගන්න හැදුවත් හෙන ගහන සද්දෙට නින්දක් නැ..

පොඩ්ඩක් විතර පාන්දර වෙනකොට නින්ද ගියා. උදෙ ඇහැරිල අවට සිරි බලන්න හැදුව.. මලා colombo යට වෙලා.. royal park එක වටේටම වතුර දාලා. හිත හදා ගත්ත අදත් ගෙදර යන්න වෙන එකක් නැ කියල..






අන්තිමට එදා උදෙට කැමත් නැ, දවල්ට කැමත් නැ.. වතුර බැස්සෙත් නැ.. අනේ ඉතින් ‍රැ කැම එකනම් ලැබුන.. පාර යට වෙලා නිසා එදා ‍රැත් royal park ඉදල තමයි ගෙදර ආවේ..




ගෙදර ඇවිත් හොද නින්දක් දැම්ම.. ඉලග දවසේ ඇගේ අමාරුවත් එක්ක හොද ගනන්.. එදානම් හිතුන වැස්ස ඇති කියල..

5 comments:

  1. පව් අනේ කන්නත් නැතිව මාර කට්ටක්නෙ කාලා තියෙකන්නෙ. වැස්ස හොඳටම ඇති.

    ReplyDelete
  2. I'm treating this as a learning experience

    ReplyDelete
  3. I think next time I will put fewer things on but more frequently with the idea of handling less items.

    ReplyDelete
  4. s I'm usually really well organised……

    ReplyDelete
  5. I have saved and saved and I even bought a load of presents during

    ReplyDelete