Friday, May 7, 2010

..:: නුබ දුරයි - බොහෝ දුරය ::..



ජිවිතය ඔබ තමයි..
ආත්මය නුබ ළගයි..
අහිමි බව දැන දැනත්,
නුබ ළගයි - සිත කියයි..
සිපගන්න සිතෙනමුත්,
නුබ දුරයි - බොහෝ දුරයි..
මිරිගු දිය මුත් මෙමට,
සැබැවක් සේ දැනෙයි..!!


 අහිමි බව දැනගෙන අපි අදරේ කරනව. එත් ඒ කෙනෙක් වෙනුවෙන ආදරේ කරපු කාලය ගැන පස්සේ පසුතැවෙනව නම් අපි අදරේ කරල තියෙන්නේ බොරුවට..

2 comments:

  1. තව ලගයි සිතින් නුබ
    මගෙ පෙමයි අහිමි වුන
    නුබ දුරයි තවම මට....

    ReplyDelete
  2. වරම් නොලදත් ඔබව ලබන්නට..
    ඔබේ සෙනෙහස සදාකල් විදින්නට..
    සිතින් පමණක් බැදෙන්නට..
    අවසරද සිහින කුමරියේ මට..

    ReplyDelete