Sunday, May 23, 2010

..::: සංගිතයේ වීරයින් :::.. (මොහිදීන් බෙග්)

මොහිදීන් බෙග්


සිංහල සිනමා වංශ කතාවේ මුල් පරිච්චෙදයේ පටන්ම ලියැවි අසෝකමාලා චිත්‍රපටියේ ගායනයෙන් චිත්‍රපට පසුබිම් ගායකයෙකු වශයෙන් ගායන ශේත්‍රයට පිවිසි අල්හාජ් මොහිදින් බෙග් පරම්පරා කිපයක රසික සිත් සැනසු ගායකයෙකී. අන්්‍ය ආගමිකයෙකු උවද බොදු බැති ගී ගැයිමේදි සිංහල බෞද්ධ සිත්තුල බුද්ධාලම්බන ප්‍රිතිය ඇතිවන අයුරින් ඒවා ගායනය කිරිමේ හැකියාවක් ඔහු තුල පැවතුනි. මොහු විසින් ගායනය කරන ලද භක්ති ගීත ප්‍රමාණයද අන් සිංහල බෞද්ධ ගායකයෙකුගේ මුවින් නොගැයු තරම්ය. සිංහල සංගිතයේ ගාම්බීර කටහඩක් හිමි ගායකයෙකු වන මොහිදීන් බෙග් 1991 නොවැම්බර් 40 දින අපෙන් සදහටම වෙන් විය..



4 comments:

  1. year by november Christmas was all sown up。

    ReplyDelete
  2. most of the presents and gifts for people where bought, cards where written……

    ReplyDelete
  3. money saved and plans made, so far I have exactly of all that done……

    ReplyDelete
  4. I have some coins put away which I susually use to……

    ReplyDelete