Thursday, May 6, 2010

දිග වැඩි නම් කොට කරමු.. (TK)


යළුවනේ මෙන්න එලකිරි වෙබ් සයිට් එකක් හම්බ උනා..
මෙක අපි බ්ලෝග් අඩවිවලට දාන දිග නම් වෙනුවට කොට නමක් දාගන්න පුලුවන් සයිට් එකක්. එ විතරක් නෙමෙයි ඩොමේන් නෙම්ද දන්සලක් වගෙ නොමිලේම ලබාදෙයි. තවත් දේවල් තියනව. TK සයිට් එකෙන් දෙන ඉ-මේල් ලිපින වැඩ කටයුතු කිපයකට භාවිතා කරල අක්‍රිය කරන්නත් පුලුවන්..

මෙන්න සයිට් එක..   www.dot.tk

No comments:

Post a Comment